
- Artist: Haroon Lanthra
- Lyrics: Dharmasiri Gamage
- Music: R.Muththusami
- Movie: Gopalu Handa
- Cut & Paste Transpose
Mage Naamlee | මගෙ නාමලී
G major 7/8
INTRO [| G —— | Em ——|G ——| C- G - |] | G | — | C | — | | D |D/Em| G | — | CHORUS G D C Am මගෙ නාමලී බැදි ආදරේ D C D D7 G මනමාලියයි මැණිකේ ඔයා G D C Am ඔරුවේ නැගී එහි පාවෙවී D C D D7 G අමනාපයෙන් පිටවී ගියා G D C Am බැදි ආදරේ සුකුමාලියේ D C D D7 G පෙම් පණිවිඩේ පාවේ ගඟේ INTER 1 | G | GD | D | — | | G |G/Am| Am | — | | G | — | C | — | | G | G | G | — | VERSE 1 G Bm G රස පෙම් හැඟුම් මාලඟ තබා D G C G ඔබ කොහෙද යන්නේ පාවෙලා G Bm G ඒ ලොවේ කවුරුත් නැ ප්රියේ D G C G දැන් මෙගොඩ එන්නේ පාවෙලා Bm D7 G D මනමාලියේ මගෙ නාමලී C Am D C D D7 G බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා G D C Am ඔරුවේ නැගී එහි පාවෙවී D C D D7 G අමනාපයෙන් පිටවී ගියා INTER 2 | G | - | Bm | — | | D | - | G | — | | C | G | D | — | | G | D | C | G | VERSE 2 G Bm G බට ලී හඩේ රාවේ මගේ D G C G ඉන් ආදරේ රස පිටවුනා G Bm G අනුරාගියේ හද නල උදාහේ D G C G ගී හඩේ ඔබ සැඟවුනා Bm D7 G D මනමාලියේ මගෙ නාමලී C Am D C D D7 G බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා G D C Am ඔරුවේ නැගී එහි පාවෙවී D C D D7 G අමනාපයෙන් පිටවී ගියා

Dear Harsha…..Tks a lot for ur effort. Appreciate a lot.
Thank you
Dear Harsha: great job. keep up doing for other great artists as well.
Will do in time thanks