Mage Kumbure | මගෙ කුඹුරේ
Key: E major | Beat: 6/8
With Lyrics
INTRO || A | - | B | - | |A/B| E | - | - || VERSE 1 E B මගෙ කුඹුරේ ඉනි වැට බිදිලා B7 E ලපටි ගොයම් පැල කාදමලා E B රැක සිටියෙමි වෙහෙසක් නොබලා B7 E/A/E අල්ලාගෙන ආවෙමි බැදලා VERSE1 E7 A B B7 E කාගෙද ගොං වස්සා මගෙ කුඹුරට බැස්සා E7 A B B7 E හොද ගානක් උස්සා පවරා දෙමි වස්සා CHORUS E B කාගෙද මේ හොර වසු පැටියා B7 E සොයා කෙනෙක් එන තුරු සිටියා E B මගේ අලාබය මේ සැටියා B7 E/A/E අය කරගෙන දෙමි හොර කොටියා VERSE 2 E B සවස් වෙලා අපෙ ගේ පැත්තේ B7 E කව්ද බොලේ එනවා දැක්කේ E B වැටේ කඩුල්ලේ අර පැත්තේ B7 E/A/E හදුනන මුහුනකි මම දැක්කේ// VERSE 3 E B මොකද ලදේ මේ අරුමැක්කේ B7 E කලකින් ඔබෙ ලස්සන දැක්කේ E B අප ගැන ඇයි සැලකුම් නැත්තේ B7 E/A/E මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ Back To Chorus INTER | E | - | D | - | |A7 | - | D | - | VERSE 4 D A සිරිමල් අයියට පැණි වරකා A7 D ගෙන ආවෙමි ගෙදරින් පොරකා D A සිරිමල් අයියේ මට සලකා A7 D/G/D දෙනවද මට මගෙ කලුහරකා CHORUS 2 D7 G A A7 D දුන්නට පැණි වරකා දෙන්නම් කලුහරකා D7 G A A7 D මා ගැන තව සලකා දෙනවද බහ මැණිකා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO || A | - | B | - | |A/B| E | - | - || VERSE | E | - | - | B | | B | - |B7 | E | | E | - | - | B | | B | - |B7 |E/A| CHORUS || E |E7 | A | - | | B |B7 | E | - || INTER | E | - | D | - | |A7 | - | D | - | Change key in Last Chorus[the_ad id=’6203′]
and verse to D major Back To Chorus
Your comments will keep me going