Mage Konde Nethath – මගෙ කොන්ඩේ නැතත්
Key: A Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER || A | - | - | E | | E | - |E7 | A || CHORUS A මගෙ කොන්ඩේ නැතත් ඉන ගාවට D A E රෙද්ද හැට්ටෙ නොඇන් දාට හැදිච්චකම තාම තියෙනවා D කොන්ඩෙ පාට කරල කොට කෙරුවට A E7 A බටහිර පන්නෙට ඇන්දට හැදිච්චකම තාම තියෙනවා VERSE 1 A D A යනකොට පාරෙ තොටේ පිඹගෙන හැටට හැටේ A C#m E A තරුන නාකි වෙනසක් නැහැ බැල්ම දානවා C# D වැඩි දෙනෙකුගෙ හිත රිද්දල එක්කෙනෙකුව බැහැ බඳින්න E7 A ඒක හින් ද මැරෙන තුරා නොබැඳ ඉන්නවා Back To Chorus VERSE 2 A D A දැන දැන වැරදි කරන බොරුවෙන් ජීවත් වන අය A C#m E A දැක්කම මට හරියට කේන්ති යනවා C# D නැති බැරි අය මුන ගැහුනම ඒ අයගෙ දුක කිව්වම E7 A උනු වෙන ගතිය හිතේ මටත් තියෙනවා Back To Chorus VERSE 3 A D A මගේ සිංදු අහන් ඉන්න කැමති ඈයො ඉන්න තුරු A C#m E A ඒ අය පිනවන්න මමත් සිංදු කියනවා C# D රසිකයො අඩුවෙල මට බැහැයි කියල හිතුනු දාට E7 A තියෙන දෙයක් කාල බීල ගෙදර ඉන්නවා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO/INTER || A | - | - | E | | E | - |E7 | A || CHORUS || G | - | D | - | | G | - | - | - || || C | - | G | - || | D | - | C |D7 | | G | - | - | - | VERSE || C | - | D | - | | G | - | - | - | | C | - | D | - | | G | - | - | - || Back To Chorus
කොරින් අල්මේදා/Korin Almeda

Your comments will keep me going