- Lyrics: K.D.K.Dharmawardhana
- Music: Victor Rathnayaka
Mage Hitha Piree – මගෙ හිත පිරී
Key: E minor | Beat: 2/4
With Lyrics
INTRO |G/D|C/D|Em | G | |Am/G|D/B|Em| - | | B | - | C | B | |Em | G | - | - | |B7 | - |Em | - | CHORUS Em G Em C D මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන් D C B වෙන කිසිවකු ගැන සිතන්න B7 Em හදවතට ඉඩක් නැහැනේ Em G Em C D මගෙ නෙත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි D C B වෙන කිසිවකු හෝ දකින්න B7 Em දෙනුවනට ඉඩක් නැහැනේ INTER | D | - | C | - | |Bm |Am | G |Em | |Am | - | G | - | | D |B7 |Em | - | | B | - |Em | D | | C | D | VERSE 1 Em D B B7 Em අප ළං කරවා කාලය පියඹා ආලය ගැන විමසයි Em D B කවුරුන් වේවා හමු වූ මොහොතේ B7 Em මට ඔබ ගැන පවසයි Back To Chorus VERSE 2 Em D B කඳුළැල් මැදුරේ හසරැල් නැවතී B7 Em සෙනෙහස ගැන පවසයි Em D B පීදෙන පියුමන් දළුලන තුරුවැල් B7 Em මට ඔබ ගැන පවසයි Em C D B7 Em වසන්තය කියන්නේ ඔබටයි මටයි/// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |G/D|C/D|Em | G | |Am/G|D/B|Em| - | | B | - | C | B | |Em | G | - | - | |B7 | - |Em | - | CHORUS ||Em | G |Em | - | |Em | C | D | - | | D | C | B | - | |B7 | - |Em | - || INTER | D | - | C | - | |Bm |Am | G |Em | |Am | - | G | - | | D |B7 |Em | - | | B | - |Em | D | | C | D | VERSE ||Em | - | - | - | |Em | D | B | - | |B7 | - |Em | - || Back To Chorus[the_ad id=’6203′]
Chris says
Great Job Harsha
Harsha Jayamanne says
Cheers