Mage Adare Tharam – මගෙ ආදරේ තරම්
Key: F minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER | + | + | |Fm | - | - | - | |Bb | - |Fm | - | |Bbm| - |Ab | - | |Db |Eb |Fm | - | |Cm |Eb |Fm | - | |Cm |Eb |Fm | - | | + | + | CHORUS Fm Ab Fm මගෙ ආදරේ තරම් මගෙ ආදරේ තරම් Ab Fm Eb මගෙ ආදරේ තරම් දන්නවනම් Bbm Eb Fm ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම් Fm Ab Fm මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් Ab Fm Eb මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන් Bbm Eb Fm නොහඬන්න මා ආදරෙයි රත්තරන් VERSE 1 Cm Fm අහම්බෙන් ඇවිත් ළං වෙලා Cm Fm (Fm|Eb|Ab|Eb) වෙනස් කළා මගෙ ජීවිතේ Ab Bb Ab දුරස් වුණොත් ඔබ නොසිතනා ලෙසින් Cm Eb Fm මියැදේවී මා ඔබ නැති වුණොත් සොවින් Back To Chorus VERSE 2 Cm Fm හීන් ඇස් වලින් බල බලා Cm Fm (Fm|Eb|Ab|Eb) මතක් කළා මට ආදරේ Ab Bb Ab දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින් Cm Eb Fm මියැදේවී මා ඔබ නැති උනොත් සොවින් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | + | + | |Fm | - | - | - | |Bb | - |Fm | - | |Bbm| - |Ab | - | |Db |Eb |Fm | - | |Cm |Eb |Fm | - | |Cm |Eb |Fm | - | | + | + | CHORUS ||Fm | - | - | - | |Ab | - |Fm | - | |Ab | - |Fm | - | |Eb | - | - | - | |Bbm| - |Eb | - | |Fm | - |Fm | - || VERSE ||Cm | - |Fm | - || |Fm |Eb |Ab |Eb | |Ab | - |Bb | - | |Ab | - |Cm | - | |Eb | - |Fm | - | |Fm | - | Back To Chorus

Your comments will keep me going