Mage Adare Tharam – මෙවලම් මොකටද
Key: G minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Gm | - |Eb∆| - | |Gm |Eb |Gm | - | |Bb | - |Gm | - | |Gm | - |Eb∆|Gm | CHORUS Gm F Eb Gm (Eb|Gm) මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ Gm F Eb Gm (Eb|Gm) උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ Gm Eb F මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ F Bb Eb/F Gm (Gm/F) කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ F Bb Eb/F Gm කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ VERSE 1 Gm Eb F දෙදරා ගිය ආදරයක තහංචි බැමි පවුරූ F Bb Eb Gm රෝස මලක සඟවාගෙන රොන්ගෙන යති බඹරූ Gm Eb F හඬන්න මට ඉඩ දුන්නට යළි යළි නෙත් කඳුලූ F Bb Eb Gm කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරූ Back To Chorus VERSE 2 Gm Eb F ඉකිබිඳිනා රෑ තුන්යම සිත්මල අඩ නින්දේ F Bb Eb Gm සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ Gm Eb F උගතමනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ F Bb Eb Gm නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ. Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Gm | - |Eb∆| - | |Gm |Eb |Gm | - | |Bb | - |Gm | - | |Gm | - |Eb∆|Gm | CHORUS |Gm | F |Eb |Gm | |Eb |Gm |Gm | F | |Eb |Gm |Eb |Gm | |Gm | - |Eb | F | | F |Bb|Eb/F|Gm | |Gm | F | F |Bb | |Eb/F|Gm | VERSE |Gm | - |Eb | F | | F |Bb |Eb |Gm | |Gm | - |Gm | - | |Eb | F | F |Bb | |Eb |Gm |Eb |Gm | Back To Chorus[the_ad id=’6203′]
චන්දන ලියනාරච්චි/Chandana Liyanarachchi

Your comments will keep me going