- Artist: Mohan Raj, Nirosha Virajini, Sujatha Attanayaka
- Lyrics: Karunarathna Abeysekara
- Music: R.Muththusami
- Movie: Sithaka Mahima
Madhura Yame | මධුර යාමේ
Original Version: R. Muththusami & Sujatha Aththanayake
F major
With Lyrics
INTRO | F | – | – |Gm/F| | F |Am |Dm | F | CHORUS F Dm Bb F Gm G Am F මධුර යාමේ සුවදේ සාමේ//සිනහ වීලා එන්න රෑ මේ Dm Gm Am F ප්‍රේම නදියේ පිහින පීනා – එන්න රෑ මේ හෝ F Dm Bb F Gm G Am F තරු සිනා සේ දෙනෙත පොපියයි//මසිත පිබිදී සතුට රජවෙයි Dm Gm Am F ප්‍රේම නදියේ පිහින පීනා – එන්න රෑ මේ හෝ INTER | Dm |Bb | F |Am | | Gm | G | F | F | VERSE 1 F Bb F සුසුදු හංසයො විලෙහි සරතී D7 A7 Am F රසය ඇති තැන් කොහෙද සොයතී// F Bb F දෑත විහිදා එන්න අඳුරේ D7 A7 Am F උන්ව අල්ලා ගන්න මිහිරේ F Dm Bb F Gm G Am F අතට අතදී හිතට හිත දී//රැල්ල විලසේ එන්න පෙරළී Dm Gm Am F ප්‍රේම නදියේ පිහින පීනා – එන්න රෑ මේ හෝ VERSE 2 F Bb F සීත සුවදේ හමන පවනේ D7 A7 Am F රෝස සුවඳයි ඔබගෙ සෙවණේ// F Bb F අඳුන් දෙනුවන රස ගෙනාවේ D7 A7 Am F සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ F Dm Bb F Gm G Am F ඈත සඳ ඒ බලනවානේ//ඉන්න හොඳ නෑ යන්න ඕනේ Dm Gm Am F ප්‍රේම නදියේ පිහින පීනා – එන්න රෑ මේ හෝFor Bar Chord Lovers
INTRO | F | - | - |Gm/F| | F |Am |Dm | F | CHORUS || F |Dm |Bb | F || |Gm | G |Am | F | |Dm |Gm | - | - | |Am | F | - | - | Repeat INTER | Dm |Bb | F |Am | | Gm | G | F | F | VERSE 1 | F | - |Bb | F | |D7 |A7 |Am | F | |F/Gm|F/Bb|F/Gm| F | | F | - |Bb | F | |D7 |A7 |Am | F | | F | - |Bb | F | |D7 |A7 |Am | F | || F |Dm |Bb | F || |Gm | G |Am | F | |Dm |Gm | - | - | |Am | F | - | - |
chutta says
harsha malli, this is one of the opular songs of mrs.sujatha Aththanayaka. originally not nirosha virajinis.
Harsha Jayamanne says
Thanks a lot for your contribution . I’ll do the amendments . I want more people to get involved like this in this effort
Harsha Jayamanne says
All changed as advised. Thanks again
Mangala Weerasekara says
Dear Harsha, much appreciate your effort , I suggest you to add keyboard notations as well as
Guitar codes,
Harsha Jayamanne says
Yes it would’ve been nice but impractical for me to do on my own. Being a surgeon in the day time I’m already struggling to find spare time for this project
If other people can send me the notations surely I can upload them in relevant pages
Thanks for your kind words
Yash says
Good work… keep it up… all the best….
Harsha Jayamanne says
Thanks