Madhu Mala Lesa | මධු මල ලෙස
E minor
INTRO | G | - | - |Em | | G | - | - |Em | | Am| G | Bm| C | CHORUS Em Am G Em මධු මල ලෙස මුදු මගේ ප්රියාදර C D මිහිරාවිය වෙතටයි Em Am G D ඔබ සිහි කර කර ඔබට ලියන එක C D Em මට ඇති එක සතුටයි INTER | + | | Am | - | D | - | | G | Em| G | Bm| VERSE 1 Em Am Em Am අපමණ සිතිවිලි බිහිවී තෙරපී D Em එකිනෙක පැටලෙන්නේ Am Bm කොහොම පටන් ගෙන මොනව ලියන්නද D D7 Em නැත මට වැටහෙන්නේ Em C D Em කෙටියෙන් පවසමි මගෙ ආදරියේ D කීමට ඇති සැමදේ Em B G Em පරවි රැජිණියේ එදා වගෙ අදත් Em C D ඔබට තවම මම ආදරේ Em D Em ඔබට තවම මම ආදරේ VERSE 2 Em Am Em Am හිත ගොළුවෙනවා අත වෙව්ලනවා D Em හදවත ගැස්සෙනවා Am Bm ලිපියෙහි කොලයට මුහුණ යොමන විට D D7 Em නෙත් දෙක පියවෙනවා (REPEAT - කෙටියෙන් පවසමි………..)

Amazing work Harsha. Truly enjoyed and thankful for your effort
Thank you Roshan. Glad you liked it
Hi Harsha, Thanks for uploading this beautiful song.
The lyrics of this song is by Mr. Karunaratne Abeysekera
Music, I think is by Mr. M.K. Roksami
Anil
Many thanks Anil