Made Lagina | මඩේ ලඟින තාරාවන්
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Fm/Eb| Fm |Fm/Eb|Fm | |Fm/Eb|Fm/Eb|Fm/Eb|Fm | CHORUS Fm Eb මඩේ ලඟින තාරාවන් නාවන්නද මං Eb Fm/Eb Fm ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං Fm Bb Fm Eb චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං එහෙම කලොත් ඔබ කියාවි Fm/Eb/Fm Fm/Eb/Fm මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං // VERSE 1 Fm මදන ඇතුන් නෙලුම් හුයෙන් Fm Bb Eb මදන ඇතුන් නෙලුම් හුයෙන් බැඳගන්නද මං Eb Ab Fm දුවන මුවන් දැක ලන්නද නෙලූ පලා මං එහෙම කලොත් ඔබ කියාවි Fm/Eb/Fm Fm/Eb/Fm මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං Back To Chorus VERSE 2 Fm හමන සුළන් මකුලු දැළෙන් Fm Bb Eb හමන සුළන් මකුලු දැළෙන් වළකන්නද මං Eb Ab Fm කොහොඹ ගහෙන් කොහොම සඳුන් මල් නෙළන්නෙ මං එහෙම කලොත් ඔබ කියාවි Fm/Eb/Fm Fm/Eb/Fm මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Fm/Eb| Fm |Fm/Eb|Fm | |Fm/Eb|Fm/Eb|Fm/Eb|Fm | CHORUS |Fm | - | Eb | - | |Eb | - |Fm/Eb|Fm | |Fm |Bb | Fm |Eb | | + | + |Fm/Eb/Fm | |Fm/Eb/Fm | VERSE |Fm | - | - | - | |Fm | - | Bb |Eb | |Eb | - | Ab |Fm | | + | + |Fm/Eb/Fm | |Fm/Eb/Fm | Back To Chorus[the_ad id=’6203′]
මර්සි එදිරිසිංහ/Mercy Edirisinghe

Your comments will keep me going