Ma Wawulan | මා වවුලන්
C# minor 6/8
INTRO |C#m| - | - |F# | |Ab |C#m |Ab/E|C#m| |F# |C#m | - | - | CHORUS C#m F# C#m Abm මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා F# E මී ගස් යට මී වැහි වැහැලා F#m C#m Abm බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ C E C#m මට තනියක් දැනෙනවා INTER ||Ab | - |F#m | - | |C# | - |C#m | - || VERSE 1 C#m F# දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා F# C#m මං එනතුරු හඬා වැටෙද්දී F# B නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ Ab7 E C#m නුඹ නැතිදා මට තනිකම දැනෙනවා VERSE 2 C#m F# පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ F# C#m හොල්මන් ගැන කතා කියද්දී F# B මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ Ab7 E C#m නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
narada wijesuriya says
great song & great effort
kularathna ariyawansa is the lyricist
Harsha Jayamanne says
Thanks Narada
Harsha Jayamanne says
Appreciate it