Ma Thotin Ena | මා තොටින් එන
Key: B minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER ||F# |F#+|F# |F#+|| |F# | - | G |F07| | A |G07|Bm | - | CHORUS F# Bm මා තොටින් එන උතුරු හුළඟේ D F# A ගිණි සිඹින මඩු පල්ලියේ E Bm දෑස් අග මුතු කඳුලු හංගන E D Bm|- |F#|-| සරෝජා මගෙ දෝණියේ F# Bm වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි D F# A මක් කරන්නනද පැංචියේ E Bm ගුරුතුමී මා සිසුවියයි නුඹ E D Bm|F# ඒත් අපි එක පංතියේ VERSE 1 Bm A කරවටේ අත දමා හිනැහුනු A Abm E Bm කෝ නුඹේ පොඩි යාළුවන් A E D දයාවක් නැති ලෝකයක් දැක A Bm|- |F#|-| උන් ගිහින් පැන මායිමෙන් Bm A තාත්තා හීනෙන් ඇවිත් අත A Abm E Bm වනන තුරු කඳවුරු දොරින් A E D කාටවත් නැති දුවේ කවුරුන් A Bm නුඹ රකීවිද සෙනෙහසින් Back To Chorus VERSE 2 Bm A මන්දිරේ දොර නුඹව කැඳවයි A Abm E Bm බේබිලා හඬනා හඬින් A E D මායිමේ වැට හඬ ගසයි හෙට A Bm|- |F#|-| අවි දරා රකිනා ලෙසින් Bm A දමා ගොදුරට කෙලෙස යන්නද A Abm E Bm ඒත් යන්නට වෙයි ඉතිං A E D වරක් දැක සිත නිවාගන්නට A Bm දුවේ ඩින්ගක් හිනැහියන් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER ||F# |F#+|F# |F#+|| |F# | - | G |F07| | A |G07|Bm | - | CHORUS |F# |Bm | - | - | | D | - |F# | A | | E | - |Bm | - | | E | D |Bm | - | |F# |F#+|F# |Bm | |Bm | - | D | - | |F# | A | E | - | |Bm | - | E | D | |Bm | - | VERSE |Bm | - | A | - | | A |Abm| E |Bm | | A | - | E | D | | A | - |Bm | - | |F# |F#+|Bm | - | | A | - | A |Abm| | E | D | A | - | |Bm | - | Back To Chorus[the_ad id=’6203′]
Dilun says
Thank you very much bro……..