Ma Sithata Ahamben | මා සිතට අහම්බෙන්
Key: Ab Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Ab | - |F# |Db | |Bbm| - |Eb7|Ab | |Db | - |Eb | - | |Eb7| - |Ab | + | CHORUS Ab මා සිතට අහම්බෙන් Db Ab+ Fm ඔබ එබිකම් කළ අරුමය රහසින් Eb මුළු ලොවට මුවාවෙන් Db Eb7 Ab/Db|Ab| සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්..// Ab මා සිතට අහම්බෙන් VERSE 1 Ab අඳුර සඳක් වේවී Ab Eb Ab ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන් F# පින්න ගඟක් වේවී Db Ab Eb7 Ab ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන් Back To Chorus VERSE 2 Ab ලොවම උරණ වේවී Ab Eb Ab සා පවසෙත් නොදෙනා ලෙස සීතල දිය කැන් F# සිහින රුදුරු වේවී Db Ab Eb7 Ab උහුලා ගමු අපම නේද අපගේ දෙවියන් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Ab | - |F# |Db | |Bbm| - |Eb7|Ab | |Db | - |Eb | - | |Eb7| - |Ab | + | CHORUS |Ab | - |Db |Ab+| |Fm | - |Eb | - | |Db |Eb7|Ab/Db|Ab| |Ab | - | VERSE |Ab | - |Ab | - | |Ab |Eb | - |Ab | |F# | - |F# | - | |Db |Ab |Eb7|Ab | Back To Chorus[the_ad id=’6203′]
දීපිකා ප්රියදර්ශනී/Deepika Priyadharshani

Your comments will keep me going