Ma sitha miyuru – මා සිත මියුරු
Key: E minor| Beat: 3/4
With Lyrics
INTRO |Em | - | - | A | |Em | - |Em | A | |Em | D | G | D | |Em | - | CHORUS Em A Em Em A Em මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරලුනා A G Em මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් A G Bm Em නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්// INTER |Em | - | - | D | |Em |Am | D |Em | |Em | A |Em | D | | G | D |Em | - | VERSE 1 E A D Em රුවැති මලක් මද සුළඟේ සැලෙන හැටි සිතා G Bm Em බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කථා E A D Em ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා G Bm Em දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා Back To Chorus VERSE 2 E A D Em රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා G Bm Em තුඩින් තුඩඟ රැඳුනු පෙමක් අගෙයි ගනු සිතා E A D Em ඔබ අමතන මෙවන් පතෙක පිලිතුරක් පතා G Bm Em දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Em | - | - | A | |Em | - |Em | A | |Em | D | G | D | |Em | - | CHORUS |Em | A |Em | - | |Em | A |Em | - | | A | - | G | - | |Em | - | A | - | | G | - |Bm | - | |Em | - | INTER |Em | - | - | D | |Em |Am | D |Em | |Em | A |Em | D | | G | D |Em | - | VERSE || E | - | A | - | | A | D |Em | - | | G | - | - | - | |Bm | - |Em | - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going