Ma sihina lowaka – මා සිහින ලොවක
Key: A Major | Beat: 3/4
With Lyrics
INTRO/INTER | A | - |F#m| - | | A | - | E | - | | E | - | - | - | | A | E | A | - | CHORUS A A7 D මා සිහින ලොවක තනි වෙලා සිත ගොලු විලා E A E A ඔහු අතගෙන ඇ යනවා මා තනි කරලා// VERSE 1 A A7 D බාල ළමෝ උදසනින් අකුරට යනවා E A E A එදා අපිත් පියමන් කල හැටි සිහිවෙනවා A A7 D දෑස පුරා කදුලුමදින් ඔබ රුව දුටුවා E A E A සෙනෙහයක් ඔබ වෙනුවෙන් මා සිත බැදුනා Back To Chorus VERSE 2 A A7 D බාල වියේ අකුරට ගිය හැටි සිහිවෙනවා E A E A බෝවිටිය ගන් වාරේ මට සිහිවෙනවා A A7 D දෑස පුර කදුළු මැදින් ඔබ රුව දුටුවා E A E A සෙනෙහයක් ඔබ වෙනුවෙන් මා සිත බැදුනා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | A | - |F#m| - | | A | - | E | - | | E | - | - | - | | A | E | A | - | CHORUS || A | - | - | - | | A |A7 | D | - | | E | - | - | - | | A | E | A | - || VERSE || A | - | - | - | | A |A7 | D | - | | E | - | - | - | | A | E | A | - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going