Ma Sanasa Ma Nalawa | මා සනසා මා නළවා
Key: F minor | Beat: 2/4
INTRO | Fm | - | Eb | - | | C# | - | C7 | - | CHORUS C7 Fm Eb Fm මා සනසා මා නළවා F Eb සුරංගනාවක් හෙමින් ඇවිල්ලා Fm Eb Fm හදේ ලැගුම් අයදියි// INTER | Fm | - | - | - | | C# | - | - | - | |Bbm | - |F | - | | Eb | - |Fm | - | | Fm | - |Fm | - | | Ab |Fm | + | VERSE 1 Fm Bbm විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා C# Fm ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා // (Fm|-|C|Fm|) C Ab Fm Eb හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා Eb Ab C# Fm Fm Eb Fm සිහින ලොවක පාවේ ඒ.. සඳුන් සිහිල යාවේ (Fm|Eb|C#|C|) VERSE 2 Fm Bbm රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා C# Fm යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා // (Fm|-|C|Fm|) C Ab Fm Eb හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා Eb Ab C# Fm Fm Eb Fm සිහින ලොවට යා.වී.. සුරඟ මා සොයාවී (Fm|Eb|C#|C|)
Imanga says
Good job. Highly appreciated you are
Harsha Jayamanne says
Thanks Imanga