![Preme Deepashika, Susudu Rella,Sithum Pathum Sanda,Sanda Modu wela,Ra Dawal Mal Hangum,Pata Podak,Mal Wehi Seethala,Kalak Thisse,Meedum Gala Kande,Mee Pirunu Suwanda,Lande Lande Lande,Kalak Thisse,Ira Sanda Wendala,Honda Siriyawai,Hada Viman Dorin,Etha Dilisena,Dothin Dothai, Kuru Ku,Awa Soya Adare,Amara Pem Lathawe,Adare Hithenawa,Ma Prarthana,Adare Hithenawa, H.R.Jothipala, sinhala song book, sinhala song chords, sinhala song lyrics](https://www.sinhalasongbook.com/wp-content/uploads/2016/11/Anjalin-Jothi-80x80.jpg)
- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Dharmasiri Gamage
- Music: Premasiri Khemadasa
- Movie: Lasanda
- Cut & Paste Transpose
Ma Prarthana | මා ප්රාර්ථනා
D minor
INTRO ||Dm| - | - | - |Dm| - | - | - || CHORUS Dm Gm Dm මා ප්රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුණා දෝ Dm F C Dm පෙර ආත්මයේ පැතුවා දෝ මේ ආත්මයේ හමුවී දෝ// INTER 1 |Dm | - | - | - | F | C |Gm |Dm | |Dm |Am | VERSE 1 Dm දිලි දිලි දිලි දෙනෙතේ නුරාකැන් දිලේ Dm |F|Dm|F|Dm| සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ F Dm C Dm රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ Am Dm C Dm බැඳි බැඳි බැඳි වෙසෙමී සදාකල් ප්රියේ Dm Gm මනහාරී වනරේඛා යායේ පාවේ Gm C Dm මධු ලෝලී බිඟු දෑලේ පෙම් ගී රාවේ INTER 2 | F |Gm |C7 | F | F |Gm |Am |Dm | |Dm | F |Dm | - | VERSE 2 Dm පෙණ රැළි රැළි විහිදී පැතුම් සාගරේ Dm |F|Dm|F|Dm| දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ F Dm C Dm රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ Am Dm C Dm ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ Dm Gm රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ Gm C Dm මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ
![sinhala song book](https://www.sinhalasongbook.com/wp-content/uploads/2020/04/donate-banner.png)
Very good
Very good
Thanks