
- Artist: Milton Mallawarachchi
- Lyrics: Karunarathna Abeysekara
- Music: Victor Rathnayaka
- Cut & Paste Transpose
Ma Neth Kedelle | මා නෙත් කැදැල්ලේ
F major
INTRO |F | - | C7 | - | |F | C | F | F | |Bb | F | C7 | F | CHORUS F Gm C මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ F C Bb C F දැවටී රන් දැලෙන් හද පුරා සැතපිලා F Gm C ආයත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් F C F නොසොරා මල් කැලෙන් රොන් සොයාලා C7 F රොන් සොයා INTER 1 | F | Bb | F | C | F | Bb | C | F | |BbF|C F | C7| F | VERSE 1 Bb F බමර තුඩු ගා නැතී කුමුදු මලකින් පෙතී Bb Dm F ගෙනෙමි දුර ඈත විලකින් බලා// Bb F Gm Bb ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නා දැල්ලෙනුයි F Dm/A/F සුවඳ උරා VERSE 2 Bb F අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි Bb Dm F පොවමි මේ කුලක කළතා නිවා// Bb F Gm Bb ඉන්මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ F Dm/A/F පහන නිවා

Your comments will keep me going