Ma Ithin Yanna | මා ඉතින් යන්න
Key: F major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | F | - |Bb | - | | D |Gm | F | - | |Bb | - |Gm | - | | C |Dm | F | - | | F |Gm |Am | F | | F |Gm | C | F | CHORUS Gm C Bb F මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි Gm Am Bb Bbm6 F මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි // VERSE 1 F Bb F Am ඔබ සඳක් සේම පායා මට එලිය දුන් වගයි D7 Gm C7 F ඔබ සඳක් සේම බැස යයි මට අයිති කළුවරයි Bb Bbm6 F මට මතක එපමණයි VERSE 2 F Bb F Am සඳ එලිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි D7 Gm C7 F උණු කඳුළු බින්දු පමණක් මේ බිමට වැටෙනු ඇයි Bb Bbm6 F මට උරුම එපමණයි Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | F | - |Bb | - | | D |Gm | F | - | |Bb | - |Gm | - | | C |Dm | F | - | | F |Gm |Am | F | | F |Gm | C | F | CHORUS |Gm | - | C | - | |Bb | - | F | - | |Gm | - |Am | - | |Bb |Bbm6| F | - | VERSE | F | - |Bb | - | | F | - |Am | - | |D7 | - |Gm | - | |C7 | - | F | - | |Bb |Bbm6| F | - | Back To Chorus
Your comments will keep me going