Ma Handana Kandulu | මා හඬනා කඳුළු
Key: D minor | Beat: 3/4
INTRO/INTER | Dm | - | - | - | Dm | C |Dm | - | | Am | - | C |Dm | C |Dm |C |Dm | | Am | - | Dm| - | Dm | - | - | - | CHORUS Dm C මා හඬනා කඳුළු ගලා Dm C Am සැදුනු කඳුළු සාගරේ |Am|-|C|Dm| Dm F C ඔබ ඇය හා ඔරු පැද පැද Dm C Bb Dm සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි VERSE 1 Dm ඔබ දෙපසින් ගලා ගියේ Dm C ඔබට හැඬූ කඳුළු නේද C F මලක මෙලෙක තිබුනු හදක් Bb C Bb Dm ගලක් කලේ ඇයි...ගලක් කලේ ඇයි VERSE 2 Dm සියුමැලි හද රිදවන්නට Dm C හද රිදවා හිනැහෙන්නට C F ඔබ නොපෙනූ අසරණ මට Bb C Bb Dm සතුරු වුනේ ඇයි...සතුරු වුනේ ඇයි
නන්දා මාලනී | Nanda Malani

Your comments will keep me going