- Artist: Shirley Wijayantha, Sujeewa Karunarathne
- Lyrics: Bandula Nanayakkarawasam
- Music: Shirley Waijayantha
Ma hada salena – මා හද සැලෙනා
Key: Eb minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Ebm| - | - |Db | |Db |Ebm|Bbm|Ebm| |Gb |Ebm|Db |Fm | |Db |Ebm|Db |Ebm| CHORUS Ebm Ab Db මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා Ebm Db Bbm Db Ebm නීල දෑසින් ඉඟිකල රහසක් කිව මැන මට මුමුණා Ebm Ab Db මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා Ebm Db Bbm Db Ebm අහිමි වු පැතුමක මා තනිවී ඇත මා සිත ඉන් සැලුනා VERSE 1 Ebm Ab Ebm Ab Bbm Ebm නෙලන්න බැරිමල් අතු අග පිපුණත් ඒ මල තනිවේද Ab Gb Ebm Db Bbm Ebm පියා..පත් ලැබ ඉගිලී ආවොත් ඔබ මට පිටුපාද Ebm Ab Ebm Ab Bbm Ebm තනිවුණු පියුමෙක රුහිරූවූ මදනල කැඳවා ගෙන යාද Ab Gb Ebm Db Bbm Ebm නොදනිමි මට ඔබ හමුවිද ඒ ලෙස මුකුලිත වූ මලෙක Back To Chorus VERSE 2 Ebm Ab Ebm Ab Bbm Ebm දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමු ද Ab Gb Ebm Db Bbm Ebm නිසලව හමුවූ දෙනයන ඔබ මට කීවේ මොනවා ද Ebm Ab Ebm Ab Bbm Ebm දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමු ද Ab Gb Ebm Db Bbm Ebm මා සිත් රඟහල රඟදෙන ඔබ මට කෙලෙසින් හමුවේද Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Ebm| - | - |Db | |Db |Ebm|Bbm|Ebm| |Gb |Ebm|Db |Fm | |Db |Ebm|Db |Ebm| CHORUS ||Ebm| - | - | - | |Ab | - |Db | - | |Ebm| - |Db | - | |Bbm|Db |Ebm| - || VERSE ||Ebm|Ab |Ebm| - | |Ab |Bbm|Ebm| - | |Ab | - |Gb |Ebm| |Db |Bbm|Ebm| - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත|සුජීවා කරුනාරත්න /Shirley Wijayantha|Sujeewa Karunarathne



Your comments will keep me going