- Ma Adarei Nangiye – මා ආදරෙයි
- Artist: Anil Bharathi
- Lyrics:Unknown
- Music: Clarence Wijewardhana
- Cut & Paste Transpose
Ma Adarei Nangiye | මා ආදරෙයි
F major
INTRO / INTER | F | - | - | - | F | - | - |F7 | |Bb | - | F | - | C | - |C7 | F | CHORUS F මා ආදරෙයි නංගියේ මා ආදරෙයි F Eb C මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ Bb F නැලවී නැලවී හිනැහී හිනැහී C C7 F හදෙහි සැමදා පවතී // VERSE 1 F F7 Bb ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි C C7 F ඔබේ බොළඳ කතා අසන්නට මට හරි ආසයි // F7 Bb F සෙල්ලම් කරලා මිදුලේ දුවලා C C7 F ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි VERSE 2 F F7 Bb සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි C C7 F බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි // F7 Bb F පාඩම් කරලා මිදුලේ දුවලා C C7 F ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි
Rajaculeswara. K. says
Pl.Iwant sinhala lyrics of ye ye katharina. Thanks.