Lowe Koyi Katath – ලොවේ කොයි කාටත්
Key: Ab Major | Beat: 4/4
With Lyrics
INTRO ||Ab |Fm |Cm |Fm || |Ab | - | - | - | CHORUS Ab ලොවේ කොයි කාටත් හොරෙන් Ab Ab/Db Db |Db/Ab|Bbm/Db| ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා Eb Eb7 Ab ඔබේ සිත් යහනේ // INTER |Ab | - | - | - | ||Ab |Fm |Cm |Fm || VERSE 1 Eb Ab නින්ද නොමැතිව හිඳින විට ඔබ Ab F Bbm කවුළු දොර ළඟ මග බලා Db Cm Eb7 Ab සුළං රැල්ලේ එතී එන්නම් Ab Eb Eb7 Ab මුවැත්තියෙ මා ඔබ සොයා Back To Chorus VERSE 2 Eb Ab සුසුදු කවි ගී සෙමින් මුමුණන Ab F Bbm ඔබේ තනි නොතනිය මකා Db Cm Eb7 Ab ළසඳ කැල්මේ වෙලී එන්නම් Ab Eb Eb7 Ab මුවැත්තියෙ මා ඔබ සොයා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||Ab |Fm |Cm |Fm || |Ab | - | - | - | CHORUS | Ab | - | - | - | | Ab |Ab/Db|Db | - | |Db/Ab|Bbm/Db|Eb|Eb7| | Ab | - | INTER |Ab | - | - | - | ||Ab |Fm |Cm |Fm || VERSE |Eb | - |Ab | - | |Ab | F |Bbm| - | |Db |Cm |Eb7|Ab | |Ab |Eb |Eb7|Ab | Back To Chorus[the_ad id=’6203′]
රෝහණ සිරිවර්ධන/Rohana Siriwardhana

Your comments will keep me going