Lowama Epa Wee | ලොවම එපා වී
Key: D minor | Beat: 4/4
INTRO | Dm | - | Bb | - | |Bb/C|Dm/C| Dm | - | |Dm/C|Dm/C| Bb | - | | Bb | C |Dm/C|Dm/C| | Dm | - | CHORUS Dm C ලොවම එපා වී ලොවම කලකිරී Dm තැවී දැවී හිදිනා වේලේ.. Bb C ඔබේ දයාබර එකම වදනකින් Dm Am Dm මගේ ආත්මය සුවපත් වේ INTER | Dm | - | Gm | Bb | | Gm | - | Bb | - | | Dm | Gm|Dm/C|Dm/C| | Dm | - | VERSE 1 Dm Am අසා අසෝබන නින්දා ගැරහුම් Bb Dm C Dm වැලහින්නක සේ වැලපෙන මොහොතේ |Dm|Bb| -|C7/F| D D7 G පවනේ පාවෙන ඔබේ සුවදකින් Dm C Dm පිපාසිත වූ හද සිහිලැලි වේ VERSE 2 Dm Am ලබා නොමිනිසුන් නගනා ගෙරහුම් Bb Dm C Dm මුවැත්තියක සේ බියපත් මොහොතේ |Dm|Bb| -|C7/F| D D7 G සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් Dm C Dm මුළුගැන්වුනු සිත උණුසුම් වේ

Good Job Brother keep up the good work ??
Thanks Dinesh
හර්ෂ…සමහරක් කෝඩ් වැහිලා තියෙන්නේ most popular කියන කොටසට පුලුවන්නම් එකත් පෙනෙන්න සලස්ස්වන්න….ඇත්තටම ඔබේ සේවය ගොඩක් අගය කරනවා….හොඳ වැඩක්…