Lowa Nisasala Wee | ලොව නිසසල වී
Key: E Major | Beat: 4/4
With Lyrics
INTRO || E | - | - |B/A| |B7 | - | - | - || CHORUS E B /E ලොව නිසසල වී නවතින මොහොතේ A B යටිහිත් මතුකොට සිනහ සලා A B ලොව දොඩමළු වී නෙත් මානන කල B B7 E අප දෙදෙනා ඉමු තරහා වෙලා INTER | A | - | E |B/E| | E |B7 | - | E | | E | - |B7 | E | | B | - |B7 | E | VERSE 1 E B තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු A B7 E බොදවී යයි ආදරයක ලස්සන E B7 E A / B දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි B B7 E අප දෙදෙනාගේ කතාව ලස්සන Back To Chorus VERSE 2 E B අනුන් සිටින විට විමසිලි දෑසින් A B7 E නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන E B7 E A / B සිතින් දෙදෙන එකතැන ඉන්නා බව B B7 E දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO || E | - | - |B/A| |B7 | - | - | - || CHORUS | E |B/E| E | - | | A | - | B | - | | A | - | B | - | | B | - |B7 | E | INTER | A | - | E |B/E| | E |B7 | - | E | | E | - |B7 | E | | B | - |B7 | E | VERSE | E | - | B | - | | A | - |B7 | E | | E |B7 | E |A/B| | B | - |B7 | E | Back To Chorus[the_ad id=’6203′]
sampath says
good work and and thanks lot
Harsha Jayamanne says
Cheers