Lokaye Wenas Une | ලෝකයේ වෙනස් උනේ
Key: F minor | Beat: 3/4
INTRO |Fm | C |Fm | C | |Fm | - | - | - | |Ab |C7 |C7 |Fm | CHORUS Fm Bbm Ab Fm C Fm ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ // C Bb Fm ආදරේ නමින් මා තැවේ තැවේ Fm Bbm Ab Fm C Fm ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ INTER |Fm|- |E+ |- |Bbm|- |Fm |- | |Eb|- |Bbm|- |Fm |- |C7 |+ | |Fm|C |Fm |C | VERSE 1 Bb Fm මෙවන් මහා පොලෝ තලේ Bb Fm මටත් හිමි යමක් ඇතේ Bb Fm Ab Fm Bb Fm ඒ වෙනුවෙන් මා ජී..වත් වන්නේ VERSE 2 Bb Fm බිඳීමකින් අතේ පයේ Bb Fm මගේ පැතුම් බිඳී නොයේ Bb Fm Ab Fm Bb Fm සිත සිර කරලා තැබුමට නොහැකේ VERSE 2 Bb Fm සිතක් ගොසින් සිතක් වෙලයි Bb Fm යමෙක් කිපි අකුල් හෙලයි Bb Fm Ab Fm Bb Fm ආදර ගඟ නැ ඉන් නැවතෙන්නේ
Your comments will keep me going