Lokaye Rudu | ලෝකයේ රුදු නෙත්
E minor
INTRO |Em/D|Em |Em/D|Em | |Em |G | D | - | |Em |Bm |Em | - | |G | - |Em |C | |Em |G | D | - | |Em |Bm |Em | - | CHORUS Em Am F#mdim ලෝකයේ රුදු නෙත් වසා C Em ස්නේහයේ හසරැල් සලා G Am මා සොයා පැමිණෙන්න සොඳුරිය C D B7 Em රෑ සඳේ කඳුලක් වෙලා…// INTER | B7 | + |Em |Eb+| G |C#7|Cmaj7| D | |Em |Bm | G | - |Em | - | Am7 |Em | VERSE 1 Em C මා දෑස අවුරා ඔබ දෑස සඟවා C D Em සහසක් නුවන් දැල්විලා G Am C G මා දෑස අවුරා ඔබ දෑස සඟවා C G Em සහසක් නුවන් දැල්විලා Am Em G මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ D C B C/Em යාවෙන්න පවනක් වෙලා VERSE 2 Em C රෑ සීත අඳුරේ මේ සොඳුරු යාමේ C D Em පාළුව දැනී තනිවෙල G Am C G රෑ සීත අඳුරේ මේ සොඳුරු යාමේ C G Em පාළුව දැනී තනිවෙලා Am Em G මා තැවෙන යාමේ මේ පාළු කුටියේ D C B C/Em දැවටෙන්න සුවඳක් වෙලා
Your comments will keep me going