Lo ada ninde – ලෝ අඩ නින්දේ
Key: G Major | Beat: 2/4
With Lyrics
Adlib CHORUS G D7 ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ D7 G රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ VERSE 1 G D කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා පහළට බැස යති දිය රැල්ලේ Am G D D7 G නාමල් පිපිලා නැළවෙති සුළඟේ සුවඳ හමා දසතේ G G/D C D/C D D7 G සෝබන මේ නදියේ සෝබන මේ නදියේ සඳරැස් වැතිරෙන්නේ INTER | G | D | G | D | | G |D7 | G | - | VERSE 2 G ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ C D/C G දැන් දැන් මා හද නළවන්නේ Am G D D7 G මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ දසතම පැතිරෙන්නේ G G/D C D/C D D7 G කවුරුද ඇල්හේනේ කවුරුද ඇල්හේනේ ගී හඬ පතුරන්නේ Back To Chorus
For Bar Chord Lovers
|B/F#|E/F#|F#7| B |
Adlib CHORUS | G | - | - | - | | G | - | - |D7 | |D7 | - | - | - | |D7 | - | G | - | VERSE 1 | G | - | - | - | | G | - | - | D | |Am | G | - | D | | D |D7 | G | - | | G |G/D| C | - | | C |D/C| D | - | |D7 | - | G | - | INTER | G | D | G | D | | G |D7 | G | - | VERSE 2 | G | - | - | - | | C | - |D/C| G | |Am | G | - | D | | D |D7 | G | - | | G |G/D| C | - | | C |D/C| D | - | |D7 | - | G | - | Back To Chorus
Your comments will keep me going