Liyathmbara | ලියතඹරා
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO |Dm | - | - | - | | C | - | - | - | |Dm | - | - | - | |Dm | - | - | - | |C | - | - | - | | Dm| - | - | - | CHORUS Dm F C ලියතඹරා මුදු කුසුමකි ඈ Bb Dm තවුසන්ගේ දැහැනේ සම බිදිනා C Dm නෑ ලොකේ ජීවේ ඇයයි // INTER |Dm | - | | C | - |Dm | - | |Dm | - | C | - | |Dm | - | F | - | | F | - | C | - | | G | - |Dm | - | |Dm | - | F | - | | C | - |Dm | - | VERSE 1 Dm F C මායාව මායාව ලොව රවටනා Bb Dm සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා F C වීනාවෙ තත් අතරේ මුදු ස්වරේ ඇයමයි Bb Dm මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි VERSE 2 Dm F C මිරිගුවකි මිරිගුවකි අප රවටනා Bb Dm දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා F C නිල් නයන බිදු දැලකි නෙත් සරය සුමුදුයි Bb Dm මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිද ඇයයි
For Bar Chord Lovers
INTRO |Dm | - | - | - | | C | - | - | - | |Dm | - | - | - | |Dm | - | - | - | | C | - | - | - | |Dm | - | - | - | CHORUS | F | - | - | - | | C | - | - | - | |Bb | - | - | - | |Dm | - | C | - | | C | - |Dm | - | |Dm | - | C | - | | C | - |Dm | - | |Dm | - | INTER |Dm | - | | C | - |Dm | - | |Dm | - | C | - | |Dm | - | F | - | | F | - | C | - | | G | - |Dm | - | |Dm | - | F | - | | C | - |Dm | - | VERSE 1 ||Dm | - | - | - | | F | - | C | - | | C | - | - | - | |Bb | - |Dm | - ||
Your comments will keep me going