Latha Madullak | ලතා මඩුල්ලක්
A major
INTRO / INTER | A | - | D | - | E | - | A | - | | A | - | D | - | E | - |A/E|D/E| | A | - | CHORUS A D Bm A ලතා මඩුල්ලක් කතා කරනවා සෙවණට එන්න කියා A C#m E E7 A මේ මල් උද්යානේ නවතිමු හැන්දෑවේ A D Bm E A වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා බෑ නවතින්න කියා.. A D E E7 A මේ මල් උද්යානේ වෙන් වෙමු රෑ බෝවේ VERSE 1 A C#m D Bbm Bm වෙන්වී යන්නේ රෑ තනි යානේ තනිකම නොදැනේදෝ A A7 D Bm E D A ඒ තනි යානේ තනිය මකන්නේ මතක සුවඳ නේදෝ A C#m D Bbm Bm උදයේ හමුවී හවසට වෙන්වී යළි හෙට හමුවේදෝ A A7 D Bm E D A සදහට නැවතී ඉන්නට එන්නම් දෙසිතක් නෑ නේදෝ. VERSE 2 A C#m D Bbm Bm රන් තරු යායේ සඳ පායන්නේ අප දැකලා නේදෝ A A7 D Bm E D A ඒ හඳපානේ අප හමුවන්නේ හෙට දිනයේ නේදෝ A C#m D Bbm Bm කල් බලමින්නේ දසැඟිලි ගැන්නේ හමුවන තුරු නේදෝ A A7 D Bm E D A මුදු පළඳින්නේ මුතු කරලන්නේ නැකැත් බලා නේදෝ
Your comments will keep me going