Landune | ළඳුනේ
Eb minor 4/4
INTRO |Ebm| — | — | — | |F# | — |Bbm| — | |Ebm| — | CHORUS Ebm C# Ebm ළඳුනේ... ළඳුනේ… |Ebm| — | — | — | |F# | — |Bbm| — | |Ebm| — | Ebm C# Ebm ඔබේ දෑස දැකගත්තෙමි Ab C# Ebm සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ Ebm Ab Ebm දෙනෝ දහක් අත ගත්තද Ebm Ab Ebm සැමියෙකු නැති ළඳුනේ Ebm නෑයෙක් නෑකම නොකියන Ab Eb C# Ebm වීදි සරණ ළඳුනේ VERSE 1 Eb Ab තෙල් මල් ගෙන දෝත පුරා Eb Ab Ebm මුනිකුටියට පියමං වන Ebm C# Ebm ඔබේ දෑස දැක ගත්තෙමි Ab C# Ebm සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ INTER 1 |Ebm| — | — |Bb | | Bb| — | — |Ebm| VERSE 2 C# Ebm C# Ebm බුදුන් දැක නිවන් දකිමැයි C# Ebm C# Ebm දෙව්රම යන පාර අහන Ab Eb C# ඔබ ද පටාචාරාවකී Ebm ඔබ ද කිසාගෝතමියකි INTER 2 | F# | — |Bbm| — | VERSE 2 Bbm Ab Ebm Ab Ebm පිරිමින්ගෙ පාප කඳට දෝස විඳින ළඳුනේ Ebm අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ Ab Ebm Ab Ebm ළැම පමණක් ලොවට පෙනෙන Ab Ebm ළය නොපෙනෙන ළඳුනේ Ab C# Ab Ebm C# Ebm කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ
Your comments will keep me going