Lande Mulawee | ළඳේ මුලා වී
Key: A minor | Beat: 6/8
With Lyrics
|Am | - | - | - | INTRO/INTER ||Am | - | G | - | | F | E |Am | - || | E | + | F | + | | G | F |Am | G | |Em | F |Am | - | CHORUS Am G Am ළඳේ මුලා වී ගියා නම් Am G Am එපා ඔයාගේ සිනාවන් C මිරිඟුව දැක මුවෙක් වගේ G දිය සොයමින් කතර දිගේ C Dm E ගිහින් මොකෝ පරාද වී දැන් VERSE 1 G මැණිකෙ අගය කණා දන්නෙ නෑ F නමුත් අගය බාල වෙන්නෙ නෑ C G7 පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ C F E වැරදුනාම හරී කිවුවෙ නෑ Back To Chorus VERSE 2 G පර වුණාම මලේ සුවඳ නෑ F බොර වුණාම ජලේ පැහැය නෑ C G7 බිඳුනු පෙමක නැවුම් රසේ නෑ C F E හැර ගියාට මා තනිවුන්නෑ Back To Chorus
For Bar Chord Lovers
|Am | - | - | - | INTRO/INTER ||Am | - | G | - | | F | E |Am | - || | E | + | F | + | | G | F |Am | G | |Em | F |Am | - | CHORUS ||Am | G |Am | - || | C | - | G | - | | C |Dm | E | - | VERSE | G | - | - | - | | F | - | - | - | | C | - |G7 | - | | C | F | E | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going