La Dalu Bo Path | ලා දළු බෝ පත්
Key: E minor | Beat:4/4
With Lyrics
|Em | - | - |Bsus/Em| INTRO/INTER | D |Em | G | D | | D |Em | G |Em | |Em |Bm7|Em |Bsus| |Em | - |Bm |Em | CHORUS Em D Em ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ Em C Em යශෝදරා දේවී G D Bm වාවනු බැරි තැන රහසේ හැඬුවා D G Bm Em පෙර සංසාරේ ඇසුර මතක් වී Em D Em ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ VERSE 1 Em Bm Em ලේන කුලේ සිට ආගිය මඟ තොට G D Bm G/D සිටියා නොසැලෙන පහන් ටැඹක් වී G A D G/D නිවන් දකින තුරු මේ සංසාරේ Em D Em D7 Bm පසු පස ආවා සෙවනැල්ලක් වී Back To Chorus VERSE 2 Em Bm Em තැලී සෙනේ සිත සැලී හඬන විට G D Bm G/D වැටී දෙපා ලඟ යශෝදරාවෝ G A D G/D පිපී නිවන් මල් සාධුකාර දී Em D Em D7 Bm නිවී පහන් විය උදෑසනක් සේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]|Em | - | - |Bsus/Em| INTRO/INTER | D |Em | G | D | | D |Em | G |Em | |Em |Bm7|Em |Bsus| |Em | - |Bm |Em | CHORUS |Em | - | - |D/Em| |Em | C |Em | - | | G | - | D | Bm | | D | G |Bm | Em | |Em | - | - |D/Em| VERSE |Em | - | - |D/Em| | G | D |Bm |G/D | | G | A | D |G/D | |Em | D |Em |D7/Bm| | + | + | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going