Kusum Pipi Thuru | කුසුම් පිපී තුරු මතේ
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO || D | A | D | - || | D | A |D/A|A7/D| CHORUS D D / G D A / D කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ// G D කෝකිල කූජනය නැගේ D A A7 D ලිය ගොමු අතරේ මධුර වසන්තේ D D / G D A / D කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ// INTER | G | - | - | - | || D | - | G | D || |D/G|A7/D| VERSE 1 D A7 D රේණු සැලේ වැලි තළේ පෙති ගිලිහී දිය වැළේ// A D ගඟබඩ තුරු වදුල තුලේ D A D කුරුළු ගී ඇසේ මධුර වසන්තේ Back To Chorus VERSE 2 D A7 D ගම්මානය කෙළවරේ පන්සල් බිම බෝ රුකේ// A D සිළි සළි ගා කොල නැටවේ D A D සම්බුදු මිහිරේ මධුර වසන්තේ Back To Chorus VERSE 3 D A7 D අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා// A D මධු රස ගී ගය ගයා D A D අම රස වින්දේ මධුර වසන්තේ Back To Chorus
For Bar Chord Lovers
INTRO || D | A | D | - || | D | A |D/A|A7/D| CHORUS || D |D/G| D |A/D|| | G | D | - | A | |A7 | D | || D |D/G| D |A/D|| INTER | G | - | - | - | || D | - | G | D || |D/G|A7/D| VERSE || D | - |A7 | - || | A | D | - | - | | A | D | Back To Chorus[the_ad id=’6203′]
සෝමතිලක ජයමහ/Somathilaka Jayamaha

Your comments will keep me going