Kurutu Ga Gee | කුරුටු ගෑ ගී
Key: C major | Beat: 4/4
INTRO/INTER |C | - | F | C | |Dm|Gm | C | - | |C | - | - | - | |C |C7 | F | C | |Dm|Gm | C | - | CHORUS C F C C7 F C කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා C F Bb C C/Bb/C ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා C F C කුරුටු ගෑ ගී පොතේ VERSE 1 C Em C7 F C ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා C C7 F C Bb C ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ VERSE 2 C Em C7 F C මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ C C7 F C Bb C නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ
Dulanjali says
Please can you give me sinhaka notation for playing flute
Harsha Jayamanne says
sorry i domt do notations