Kurullo Nube Thalen | කුරුල්ලෝ නුඹේ
Key: A minor | Beat: 4/4
With Lyrics
INTRO |Am———- |G ———- | |Dm———- |E ———- | |E7———- |Am———- | CHORUS Am G කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි Dm පියාපත් කොහේ කොතැනින් E7 කොහෙන්දෝ ගෙනෙන්නේ// Am කියාපන් කුරුල්ලෝ INTER |Esus4| - |Dm | - | |Esus4| - | - | - | | Dm | - | F |Am | VERSE 1 Am Dm Am නෙළුම් මල් නෙලාලා ගෙලේ මං පළන්දා Am Dm Am කිණ්ණරාවි රූපෙන් බලන් ඉන්නවා දැං Am G Dm Am හීන් බණ්ඩි ගොයමේ ගිරා නිල්රටාවේ Back To Chorus VERSE 2 Am Dm Am ඉහල ගම් දිහාවේ ඇඹූල් පේර මාදං Am Dm Am පොකුරු බරවෙලා දැං බලන් ඉන්නවාලු Am G Dm Am සිංදු ගීත වන්නම් ඔහේ කිය කියා යං Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Am———- |G ———- | |Dm———- |E ———- | |E7———- |Am———- | CHORUS ||Am | - | - | - | |Am | - | G | - | | G | - |Dm | - | |Dm | - |E7 | - || |Am | - | - | - | INTER |Esus4| - |Dm | - | |Esus4| - | - | - | | Dm | - | F |Am | VERSE ||Am | - | - | - | |Dm | - |Am | - || |Am | - | G | - | |Dm | - |Am | - | Back To Chorus[the_ad id=’6203′]
මායා දමයන්ති|කුෂානි සඳරේඛා/Maya Damayanthi|Kushani Sandarekha

Great
Thanks