Kunda Saman | කුන්ද සමන්
E major
INTRO / INTER | E | - | |E7 | A | E | - | | A | E | D | E | | A | E | D | E | CHORUS E E / D E E|D| කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා E E/D E E|D| කන්ද උඩින් පෑයූ චන්ද්ර සිනාවා E A F#m E නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී E A F#m E පින්න පිපුනු සීතේ එන්න සිනාසී E E/D E E|D| රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා E E / D E E|D| පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා VERSE 1 E A F පිපි මලසේ.හිමිදිරියේ.ඔසරි පොටේ Am E සුදු නෙරියේ..හිත දැවටේ.සිලි සිලියේ VERSE 2 E A F මට නොදැනී.මට අමතා.පටු නළලේ Am E කියඹු ලතා.මුදු මුදුසේ.සැලෙන ලතා
Your comments will keep me going