
- Artist: Clarence Wijewardena, Latha Walpola
- Lyrics: Dharmasiri Gamage
- Music: Premasiri Khemadasa
- Movie: Janaka Saha Manju
Loke Jeevath Wannata | ලෝකේ ජීවත් වන්නට
C major | Beat: 4/4
INTRO | C | - | - | - | - | - | - | - | | C | - | Am| - | G |F/G| C | - | | C | - | - | - | - | - | - | - | CHORUS C Dm ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ G G7 C ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ // F මංජු... මංජු.. INTER | C |Dm| - | -| G | - | C | - | | C |Dm| - |F | G | - | C | - | |Em | -|Am |- | VERSE 1 C C7 F වසන්ත සමීරෙ විමානේ උපන්නියා G G7 C අනත්ත දයාව සෙනෙහේ විදින්නියා C F+ Dm කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා G C තුරුල්ව නිදන්න තොටිල්ල තනන්නියා VERSE 2 C C7 F යොවන සුළගේ මල් අතු නෑමී ගියා G G7 C සමනල වයසේ සිතුවිලි සැදී ගියා C F+ Dm සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා G C හදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා
ක්ලැරන්ස් විජේවර්ධන/ලතා වල්පොල | Clarence Wijewardena/Latha Walpola

Your comments will keep me going