Kuda Game Maddahane | කුඩා ගමේ මද්දහනේ
Key: C major | Beat: 3/4
With Lyrics
INTRO/INTER 2 || C | - | - | - | | F | C |Gm | C || CHORUS C Bb C F කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා Bb C හුරේ කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා C C C7 F එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා Gm Bb C නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා INTER 1 | C | - | - | - | |C7 | C | F | - | | C | - | - | - | VERSE 1 C F C G C මගේ පැළට නුඹ කැන්දං පැමිණි දොහේ එදා C Bb Dm C F C මල් ගෝමර පිපුණු ලමැද වසා ගනිං කියා C Fm Db Bbm මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා Bbm Db C C Db C රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා C වරම් නැතුව ගියා Back To Chorus VERSE 2 C Bb C F ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී Bb C රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී C C7 F ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී Gm Bb C C ආල වඩන යන තේරුම බෝසත් කම සකී Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER 2 || C | - | - | - | | F | C |Gm | C || CHORUS/VERSE 2 | C | - | - |Bb | | C | - | F | - | |Bb | - | - | - | |Bb | - | C | - | | C | - | - | - | | C |C7 | F | - | |Gm | - |Bb | C | | C | - | - | - | INTER 1 | C | - | - | - | |C7 | C | F | - | | C | - | - | - | VERSE 1 | C | F | - | C | | C | G | C | - | | C |Bb |Dm | C | | F | - | C | - | | C | - |Fm | - | |Fm |Db |Bbm| - | |Bbm|Db | C | - | | C |Db | C | - | | C | - | - | - | Back To Chorus
Your comments will keep me going