- Artist: H.R.Jothipala
- Lyrics: Karunarathna Abeysekara
- Music: M.K.Roksami
- Movie: Edath Sooraya Adath Sooraya
Koyi Yanne | කොයි යන්නේ
Key: C major | Beat: 4/4
INTRO | + | + | |F | - |E7 | - |Am |G |G7 | C | |C | - |F | - |G | -| C | - | |C | - |G | - |F | -| C | - | CHORUS C G C කොයි යන්නේ බඳ ළෙලවාලා G ලැසි ගමනේ ඉඟ සොලවාලා F Em පාවෙන සුළඟේ වද මල වාගේ G7 C වද මල වාගේ වද මල වාගේ ...// INTER |Dm | C |Dm |Bb | - | - | C | | C |Dm | - | - | - | VERSE 1 F Dm කොකාගේ පාට අප දන්නේ G C පියාඹන දාට වැටහෙන්නේ// F Dm බලාගන්නයි දෙනෙත් ඇත්තේ G C හිතාගන්නයි හිතක් ඇත්තේ G F C බලාගන්නයි දෙනෙත් ඇත්තේ G7 C හිතාගන්නයි හිතක් ඇත්තේ VERSE 2 F Dm ඉතින්වත් යන් පියා සළලා G C ඉගිල්ලී එන්නකෝ හැරිලා ..// F Dm ඔබේ වෙස් දැන් වෙනස් කරලා G C හිනාවීයන් ටිකක් බලලා ..// G F C ඔබේ වෙස් දැන් වෙනස් කරලා G7 C හිනාවීයන් ටිකක් බලලා
Your comments will keep me going