- Artist: H.R.Jothipala
- Lyrics: Chithrananda Abeysekara
- Music: Mohommad Sali
- Movie: Samiya Birindage Deviyaya
Kothanaka Sitiyath | කොතැනක සිටියත්
Key: A major | Beat: 4/4
INTRO | A |C#m|F#m| A | | A |C#m/F#m| A | F | | G | A | + | CHORUS A D කොතැනක සිටියත් ඔබ මෙලොවේ E D A දිගුකල් ජීවත් වෙන්නකෝ A D ඔබේ සිතට සැනසුම ගෙන දී E D A දිගුකල් ජීවත් වෙන්නකෝ A C#m D රැකගෙන මංගල මුදුව අතේ E E7 A දිගුකල් ජීවත් වෙන්නකෝ INTER 1 | A | D | A | D | | D | E | - | D | | A | - | - | - | VERSE 1 A Bm හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා E E7 A දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා// A C#m F#m සිහිකෙරුවත් පසු ගියදේ හිතලා D E E7 A සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ INTER 2 | F | C | F | - | | F |Bb |C7 | F | VERSE 2 A Bm ඔබ එනතුරු මම තනියෙන් සිටියා E E7 A ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා A C#m F#m ඔහු දිවි රැකුමට මට වර ලැබුණා D E E7 A පිරිසිඳු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ
Your comments will keep me going