Koswathu Kande – කොස් වතු කන්දේ
Key: F Major | Beat: 2/4
With Lyrics
INTRO | + | + | CHORUS F C7 C කොස් වතු කන්දේ රොසලින් නැන්දගෙ Bb F Gm ඉහේ මලක් පිපිලා හරි ඉහළයි F C7 C මද්දුම දෝණිට ගැලපෙන පන්නෙට F C F බැණ කෙනෙක් ලැබිලා INTER | F | - | - | - | ||Dm | F | - | - || VERSE 1 F Gm කන්තෝරුවක වැඩ ලොකු තනතුරකයි F ගේ දොර වතු සින්නක්කර තිබුනයි Bb C ගජරාමෙට ඉන්ගිරිසි කථාවයි C Bb කියල නිමක් නෑ බෑණගෙ විස්තර අනේ හැබෑටම මෙහෙමත් නාටක Back To Chorus VERSE 2 F Gm සුබ මොහොතින් පෝරුවෙ නංවාලා F අෂ්ටක කියලා ආසිරි පතලා Bb C චීන පටස් වෙඩි කෙළි සෙල්ලම් මැද C Bb මඟුල් ගෙදර හරි ජයටම කෙරුනේ අනේ හැබෑටම මෙහෙමත් නාටක Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | + | + | CHORUS | F | - |C7 | C | |Bb | F |Gm | - | | F | - |C7 | C | | F | C | F | - | INTER | F | - | - | - | ||Dm | F | - | - || VERSE | F | - |Gm | - | | F | - | - | - | |Bb | - | - | C | | C | - | - |Bb | | + | + | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going