Kokilaya Keviliya ha | කෝකිලයා කෙවිලිය හා
Key: G major | Beat: 2/4
INTRO | G | - | - | - | | Am | G | D | G | CHORUS G කෝකිලයා කෙවිලිය හා Am නැළවෙන ප්‍රේම වසන්තය මේ D ඕ... රනමොණරා රන්මොණරිය හා D7 G සැනසෙන ප්‍රේම වසන්තය මේ// INTER 1 | G | - |Am| - | D | C | D7| G | VERSE 1 G ජීවන උයනේ සීතල සෙවනේ D D7 G රම්‍ය දර්ශනේ රම්‍ය දර්ශනේ G ආදර ගඟුලේ සෝබන ඉවුරේ D D7 G ගීත කූජනේ ගීත කූජනේ C Am D7 G පරමාදරේ පරමාදරේ අමා උල්පත ඇරුණා INTER 2 | G | - | - | - |D | - |D7 | G | | G | - | - | - | C | D7| G | - | | D | - | - |D7 | G | - | VERSE 2 G C Am D D7 G රන් කුසලානෙක පෙම්මදිරා ඉතිරී යනවා G C Am D D7 G රොන් පිරි කුසුමක් භෘංග නදින් පිබිදී එනවා// C Am D7 G පරමාදරේ පරමාදරේ අමා උල්පත ඇරුණා
එච්.ආර්.ජෝතිපාල/රැක්මණී දේවී | H.R.Jothipala/Rukmani Devi

Your comments will keep me going