Koheda Koheda | කොහේද කොහේද
Key: C major | Beat: 4/4 & 6/8
With Lyrics
INTRO | C | - | F | - | | G | - | C | - | |Am | - | - | - | | C | - | - | - | |C/F|G/C|G/C|C/Am| CHORUS Am C G C කොහේද කොහේද අපේ ලොවක් C Am F Am කොහේද කොහේද අපේ රටක් C මුරකාවල් නැති වැට කොටු බැමි නැති C G C අපේම අපේම නවාතැනක් INTER | C | - | C | - | | F | G | G7| C | VERSE 1 C Dm C රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක් C G G7 C නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලෑවක් Am C පුංචි සුරංගනාවන් සැඟවී ඉන්න වලාවක් (|Am|C|G|C|) C G Am C අපට හිතු මතයේ රජ කරගෙන ඉන්න දිහාවක් G F G7 C අපට හිතු මතයේ රජ කරගෙන ඉන්න දිහාවක් VERSE 2 C Dm C කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ C G G7 C මූදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ Am C මකර කටෙන් නාග බවනට යමු න්න යාළුවේ (|Am|C|G|C|) C G Am C අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ G F G7 C අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | C | - | F | - | | G | - | C | - | |Am | - | - | - | | C | - | - | - | |C/F|G/C|G/C|C/Am| CHORUS |Am | C | G | C | | C |Am | F |Am | | C | - | - | - | | C | G | - | C | INTER | C | - | C | - | | F | G | G7| C | VERSE | C |Dm | C | - | | C | G |G7 | C | |Am | - | C | - | |Am | C | G | C | | C | G |Am | C | | G | F |G7 | C |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Your comments will keep me going