Kohe Sita Oba | කොහේ සිට ඔබ
Key: Ab major | Beat: 4/4
With Lyrics
INTRO |Ab |Bbm| |Ab | - |Ab | - | |Ab | - |Eb | - | |Db |Eb |Ab | - | CHORUS Ab Cm Db Eb7 Ab කොහේ සිට ඔබ පැමිණියේදෝ Fm Bbm Db සිහිනයේ රැඳුණු ඒ අප්සරා Ab Db මගේ ඉරබටු තාරකා Ab Db Eb ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් Eb Eb7 Ab ප්‍රේම ගීයයි මේ Ab Cm Db Eb7 Ab කොහේ සිට ඔබ පැමිණියේදෝ INTER 1 |Ab | - |Ab |Eb | |Db |Eb |Ab |Db | |Eb |Eb7| VERSE 1 Ab Bbm දෙනෝදාහක් අවට සිටියද Ab Bb Db Ab තනිවෙලා වේදනා වින්දෙමි මම් Eb C7 Fm Db නුවන් දාහක් අවට දුටුවද Ab Eb Eb7 Ab දෙනෙත නලවන නෙතක් නුදුටිමි මම් INTER 2 |Db |- | |C+ |Db/Eb|Eb |Ab | |Ab/+ | + |Db |Eb | |Eb7 |Ab |Eb |Db | |Eb |Ab | VERSE 2 Ab Bbm පාළු ගනඳුරු රුදුරු රෑ මැද Ab Bb Db Ab නෙත වසා ආදරේ පැතුවෙමි මම් Eb C7 Fm Db මගේ සුසුමන් දැනෙන තරමට Ab Eb Eb7 Ab ඔබට ළං වී කෙදින හිඳිමිද මම්
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |Ab |Bbm| |Ab | - |Ab | - | |Ab | - |Eb | - | |Db |Eb |Ab | - | CHORUS |Ab |Cm |Db |Eb7| |Ab |Fm |Bbm| - | |Db | - |Ab | - | |Db | - |Ab | - | |Db |Eb | - |Eb7| |Ab | - |Ab |Cm | |Db |Eb7|Ab | - | INTER 1 |Ab | - |Ab |Eb | |Db |Eb |Ab |Db | |Eb |Eb7| VERSE |Ab | - | |Bbm| - |Ab | - | |Bb |Db |Ab | - | |Eb |C7 |Fm |Db | |Ab |Eb | - |Eb7| |Ab | - | INTER 2 |Db |- | |C+ |Db/Eb|Eb |Ab | |Ab/+ | + |Db |Eb | |Eb7 |Ab |Eb |Db | |Eb |Ab |
Your comments will keep me going