
- Artist: H.R.Jothipala, M.S.Fernando
- Lyrics: Karunarathna Abeysekara
- Music: P.L.A.Somapala
- Movie: Hathara Denama Soorayo
Kodi Gaha Yata | කොඩි ගහ යට
Key: F major | Beat: 2/4
INTRO | F | - | - | - | | F | - | - | - | CHORUS F C කොඩි ගහ යට මම උපන්නේ C7 F නම ගිය තෑනකි රටේ F F7 Bb කොළඹ ය කියලයි කියන්නේ C C7 F මුලු ලොකය හතරවටේ F F Dm හැඩට වැඩට හරි සූරයෝ C C7 F අපිත් කොළඹ කොල්ලෝ// INTER 1 |F |- |- |- |Bb |- |- |- | |C |- |- |- |- |- |F |- | |- |- | |F |- |C |- |Gm |Bb |C |F | VERSE 1 F C C7 F නිතරම හිත ගත යොදන්නේ රස තැන් සොයන්නටයි F F7 Bb C C7 F කෙනෙකුට කරදර නොදෙන්නේ අපි අන්තිම අහිංසකයි F F Dm C C7 F හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ// INTER 2 |F |- |C |- |C7- |F |- | VERSE 2 F C C7 F මෙහෙදී මුලදිම දකින්නේ හොඳ හොඳ විලිසිතා F F7 Bb C C7 F තරුණියො නිතරම සිටින්නේ අපි පිළිබඳ සිතා සිතා F F Dm C C7 F හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ// VERSE 3 F C C7 F කෑවට බීවට විනෝදෙන් සතුටින් නටා හැපී F F7 Bb C C7 F අප සැම ඔබ සැම වගෙයිනේ කොයි කවුරුත් එකයි අපි F F Dm C C7 F හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ//
එච්.ආර්.ජෝතිපාල/එම්.එස්.ප්රනාන්දු | H.R.Jothipala/M.S.Fernando

Your comments will keep me going