Ko Ma Pathu | කෝ මා පැතූ
D major
INTRO |Am| D |Em| - |Am| D | D | - | |Am| D |Em| - |Am| D | D | - | |D | - |- | - | D| - | D |C/D| |D | - | CHORUS D කෝ මා පැතූ ඔබෙ ආදරේ D A7 කෝ මා පැතූ ඔබෙ ආදරේ D කෝ මා පැතූ INTER | D | - | G | - | A | - | D |- | | D | - |Am | - | G | - | D | - | | + | + | VERSE 1 D ආවේ එදා මා තනිවී ලොවේහී D C G D |C|D|-|-| නැතිවී ගියා ඒ හැඟුමන් මෙහී…// D Am D යළි මා අනාතයි උතුරා ගලා යයි සංවේදනා VERSE 2 D ඈ හා අතීතේ ගැයු ගීත රාවේ D C G D |C|D|-|-| මුසුවී ඇසේවා සුළඟේ පවා...// D Am D කෙවිලී කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ දැන් ඈ දමා VERSE 3 D පායා පහන් වූ රන් තාරකාවෝ D C G D |C|D|-|-| අඳුරේ දමා මා නොපෙනී ගියා...// D Am D කවදාද ආයේ පායා දිලෙන්නේ රන් තාරකා
Luwis says
Hi Harsha..good page.also your kind statement and request.I wish u success
Harsha Jayamanne says
Thanks Luwis
Hiran says
Harsha oiagay sindu wala lyrics and chords pilivalai harima proyajanai .I wish you success