Kiyanna Kauda Oba | කියන්න කවුද ඔබ කියා
D major
INTRO || D | — |F#m| — | A | G |A7 | D || CHORUS D Em කියන්න කවුද ඔබ කියා A7 D අහන්න උනිමි සොය සොයා. INTER 1 |Em | — | — | — | |Dm | — |— | — | | A |Em | A | — | VERSE 1 D Bm D G නෙළුම් මලක් ද නිල් විලේ නැවුම් සුළං ද ලෝ තලේ D Bm Em A |A|Ab| මුවැත්තියක් ද මහ කැලේ කැළුම් ද චන්ද්‍ර මන්ඩලේ G Bm නෙළුම් මලක් ද නිල් විලේ නැවුම් සුළං ද ලෝ තලේ G Em G |A7| මුවැත්තියක් ද මහ කැලේ කැළුම් ද චන්ද්‍ර මන්ඩලේ INTER 2 || D | — |F#m| — | | A | G |A7 | D || VERSE 2 D Bm D G රුවක් ද ගල් කුළේ නෙළු ඟඟක්ද සීතලේ ගැළූ D Bm Em A |A|Ab| වැලක් ද සල් ගසේ වෙළූ සුගන්ධයක් ද සිත් කළූ G Bm රුවක් ද ගල් කුළේ නෙළු ඟඟක්ද සීතලේ ගැළූ G Em G |A7| වැලක් ද සල් ගසේ වෙළූ සුගන්ධයක් ද සිත් කළූ

Hi Harsha
I am Darrel Silva 58 years in age and residing in Australia. My past time is playing guitar and I came across your page when searching for a particular Milton Perera song. Yours is flawless – excellent. Keep up the good work and the helping hand you provide people like us who not Maestros in the game.
One thing-
in this song, you mention a Ab chord but you had missed the pattern diagram for that. I was finding it very difficult to find the finger pattern for this chord. I play A style on the first fret and it matches the sounds I guess.
Hi Darrel
Thanks for the kind word
I have sent you the chord diagrams to the email you have provided
If there are any other things you can help you with, let me know
Good luck
Harsha
Darrel.Hope you got my email
ඇත්තටම සුපිරි වැඩක් හර්ෂ…..නවකයන්ට ඉතාමත්ම පහසුවෙන් ආශාවෙන් ඉගනගන්න පුළුවන් විදියට වැඩේ වෙනවා….මම දැක්ක පැහැදිලිම ක්‍රමවත්ම chords රටාව තියෙන්නේ ඔබ ළඟ….ගොඩක් ස්තුතියි ..
ස්තුතියි නිලන්ත. මේ සේවයෙ මට ලැබෙන එකම තෘප්තිය තමයි මේ වගේ Comments .
hi harsha,
I am a old music lover and try to learn guitar when I have time; when I see this song in the net I got yours first. Good work well done;
Glad you stumble upon my site . Spread the word for me please
Hi Harsha
Do you have any more CT or Priyantha Fernado chord diagrams
Thank you and good luck for waht you are doing for music lovers.
Good Work Harsha,
This song’s lyrics is by the famous Karunarathne Abeysekera and the music was composed by Upendra Fernando (my uncle), Other songs of Milton Perera which were composed by Upendra Fernando are “Walakulak Pala Ambare”, “Mage Upandina”.
Thanks,
Karl Mendis
That’s valuable information Karl. Many Thanks Ill do the amendments
Thanks you for chords of this beautiful song.
You are welcome
Hi Harsha,
Do you also making midi and MP3 files, I mean tracks with out voice?
Thank you.
Don