Kirula Muthu Lihee | කිරුළ මුතු ලිහී
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER ||Bsus| - |Bsus|Em || | Em | - | G | - | | Am | - |Em | - | |Bsus| - |Bm | - | |Bsus|Em | CHORUS Em D Em කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා Em D Em සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා Em Am Em Bm නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා Bm D Em තන තන තාන තම් දෙනා// VERSE 1 Em Bm G Em දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති Em Bm G Em වන්නමක් සේම සුමිහිරි තානමක් නැති D Em Bm Em සකියණි ගිරෙන් ගිරට පැන යන්නට G Em ජීවිතෙන් බැරි// Back To Chorus VERSE 2 Em Bm G Em රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති Em Bm G Em නළල් පට මාල හත් පට සින්න වී ඇති D Em Bm Em සකියණි රිදී කාසි සොලවන්නට G Em බෙර පදය මදි// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER ||Bsus| - |Bsus|Em || | Em | - | G | - | | Am | - |Em | - | |Bsus| - |Bm | - | |Bsus|Em | CHORUS | Em | - | | D |Em | Em | - | | D |Em | Em |Am | | Em |Bm |Bm/D|Em | |Bm/D|Em | VERSE || Em | Bm | G |Em || ||D/Em|Bm/Em| G |Am || Back To Chorus[the_ad id=’6203′]
ජානක වික්රමසිංහ/Janaka Wickramasinghe

Your comments will keep me going