Kiri Weherata – කිරිවෙහෙරට යන
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER ||Cm |Fm/Eb|Fm |- || |Fm/Eb|Ab/Bbm|C7|-| |Eb/Fm|Eb/Ab|Cm|Fm| ||Fm |Eb |Cm |Fm || CHORUS Fm/Eb Fm Fm Db Cm කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සීදේවී Eb Cm Db Fm සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී// VERSE 1 Fm Eb නිල් මානෙල් මලකට වැඩි Bbm Eb Fm ඇස් දෙක ලස්සනයි කියාවී// Ab ලස්සන ඒ ඇසිපිය යට Bbm Cm Fm හීන තියා සුවඳ ගනිවී Back To Chorus VERSE 2 Fm Eb මල් වික්කට කාසි වලට Bbm Eb Fm නගරෙට හිත නොදෙන් දයාවී// Ab මගෙ හිත කිරිවෙහෙර වගේ Bbm Cm Fm සත්තයි පිවිතුරුයි ප්‍රියාවී Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Cm |Fm/Eb|Fm |- || |Fm/Eb|Ab/Bbm|C7|-| |Eb/Fm|Eb/Ab|Cm|Fm| ||Fm |Eb |Cm |Fm || CHORUS ||Fm/Eb|Fm| -|Db || |Cm | - |Eb | - | |Cm |Db |Fm | - || VERSE |Fm |Eb |Bbm|Eb | |Fm | - |Fm |Eb | |Bbm|Eb |Fm | - | |Ab | - |Bbm|Cm | |Fm | - | Back To Chorus
චාමර වීරසිංහ / Chamara Weerasinghe

Your comments will keep me going