Kiri Ammawaru | කිරි අම්මාවරු
Key: C major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | C | - |Dm | - | |Am | - | C | - | | C | - | - | G | |D7 | G | - | C | CHORUS C G කිරි අම්මාවරු දනට වඩිනවා D G G7 C කිරි සුවඳයි මුලු ගම්මානේ Am F C අම්මා ඇයි ඒ දනට නොයන්නේ D G C|D7 G G7 C නොඅසන් පුතණුවනේ….. මා සිත රිදෙන නිසා VERSE 1 C F නෙත නිදිවරමින් කැත කුණු අතගා G F G7 C මම නුඹ හැදුවේ දුක් විඳලා C Am G Em එනමුත් කුසයේ හොවමින් බිහිකර G F/D7 G7 C (|G7|C|) ඇඟලේ කිරිකර නැත පොවලා Back To Chorus VERSE 2 C F නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස G F G7 C මව් පදවිය නැත මා පතලා C Am G Em මතු භවයේ මා දනට වඩින්නම් G F / D7 G7 C (|G7|C|) නුඹ බිහිකර කිරි මව වීලා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | C | - |Dm | - | |Am | - | C | - | | C | - | - | G | |D7 | G | - | C | CHORUS | C | - | G | - | | D | G |G7 | C | |Am | - | F | C | | D | G | C |D7 | | G |G7 | C | - | VERSE | C | - | F | - | | G | F |G7 | C | | C |Am | F | C | | D | G | G |Em | | G |F/D7|G7| C | |G7 | C | Back To Chorus[the_ad id=’6203′]
Nudara says
Can I get Kiri ammavaru song Sinhala notation